අද සිට විශේෂ බස් රථ සේවාවක්


අද(03) සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේය.

ඒ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බම් බලා යන ජනතාවගේ පහසුව සඳහාය.

ඒ අනුව දෛනිකව ධාවනය වන බස්රථ වලට අමතරව තවත් බස් රථ 200ක් යොදවනු ලැබේ.

මෙම බස්රථ වශේෂ සේවාව අප්‍රේල් 15 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.

.

 



Recommended Articles