අද සිට විශේෂ පොලිස් රථවාහන මෙහෙයුම්


පොදු ප්‍රවාහන සෙවාවල නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් සොයා අද සිට විශේෂ පොලිස් රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මගින් නිරෝධායන තීතිවලට අනුකූලව කටයුතු කරන්නේද යන්න පිළිබදව අවධානයෙන් පසුවිම සඳහා රියදුරන් සහ රිය සහකයින් වගකිමක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේය.



Recommended Articles