අද සිට විදුලිය කපයි?


විදුලිය නිපදවීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන නොලැබීම වෙනුවෙන් අද (18දා) සිට විදුලි කප්පාදුවක් සිදුවීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.

විදුලිය කපා හරින ආකාරය පිළිබඳ ලංවිම පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි. දැනට අක්‍රීය වී ඇති නොරොච්චෝල විදුලි බලාගායේ ජනන යන්ත්‍රය එළැඹෙන 22 දා ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතව තිබේ.

එතෙක් විදුලි කප්පාදුවක් සිදුවීමට වැඩි ඉඩක් පවතී. 



Recommended Articles