සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග අද සිට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමට නියමිතයි. ඒ අනුව දඹුල්ල, තඹුත්තේගම, නාරාහේන්පිට, කැප්පෙට්ටිපොළ, රත්මලාන ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විවෘත වෙයි.
අද සිට ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි
Recommended Articles

