අද සිකුරාදා මොකක්හරි වෙන්න ඉඩ තියෙනවා - වෙල්ගම


“මම කියපු දේ ජය ගත්තා කියලා බොහෝම කනගාටුවෙන් කියන්න ඕන” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි මාධ්‍ය යොමුකළ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Q ඔබතුමත් කිව්වනේ බහුතරය නැතිව මේක කරන්න බෑ කියලා?

A බොහෝම කනගාටුවෙන් කියන්නේ තියෙන්නේ මම කියපු දේ ජයගත්තා කියලා.

Q මොනවගේ සතුටක්ද තියෙන්නේ?

A සතුටු නෑ කනගාටුයි

Q ඔබතුමා කියපු දේ වෙන්න නේද හදන්නේ?

A බලමු.

Q අද සිකුරාදා සප්‍රයිස් එකක් දෙයිද?

A ආ සිකුරාදා නේද? ඔව් හරි හරි හරි බලමුකෝ එහෙනම් මොකක්හරි වෙන්න ඉඩ තියෙනවා.



Recommended Articles