අද සෑම නිවසකම කළු කොඩි ඔසවන්න - අගරදගුරුතුමන් ඉල්ලයි


2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාලව සිදුකරනු ලබන විමර්ශන ක්‍රමවත්ව සිදුනොවන බැවින් අද (21) දිනයේදී සිය නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ හෝ සිටින ස්ථානයක කළු කොඩියක් ඔසවමින් විරෝධය පලකරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියි.



Recommended Articles