අද සහ හෙ​ට සියලු ආර්ථික මධ්‍යස්ථාන යළිත් විවෘතයි


අද(28) සහ හෙට(29) සියලු ආර්ථික මධ්‍යස්ථාන යළිත් විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කර සිටියි. තොග වෙළඳාම සඳහා පමණක් මෙම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.



Recommended Articles