අද සහ හෙට විදුලි කප්පාදුවක්


විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවදුරටත් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව  විදුලිබල අමාත්‍යාංශය පවසා සිටියි.

ඒ අනුව අද (07) සහ හෙට (08) යන දිනයන් වල පස්වරු 6.00 සිට රාත්‍රියේ 9:30 දක්වා කාලය තුළ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම පැයක කාලයක් අත්හිටුවීමට සිදු වෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කර සිටියි සිටියි.



Recommended Articles