අද සහ හෙට පාර්ලිමේන්තුව වැසේ


අද (26) සහ හෙට (27) දිනයේ පාර්ලිමේන්තුව විෂබීජහරණ කටයුතු වෙනුවෙන් වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.



Recommended Articles