අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය


අද(04) සහ හෙට(05) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇ​ත.

හෙට සහ පොසොන් පොහොය යෙදෙන දින දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මෙලෙස දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය 6 වන සෙනසුරාදා අළුයම 04.00 ට ඉවත් කෙරෙනු ඇත.



Recommended Articles