අද සවස් කාලයේ සිට වැසි


අද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒසේම ඌව හා  වයඹ පළාත්වල වැසි ස්වල්පයක් වන බවත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හො ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ඒම දෙපාර්තමේන්තුව වැඩිදුරටත පවසයි.

 



Recommended Articles