අද සවස විශේෂ කැබිනට් රැස්වීමක් By .. // 2021 ඔක් 07 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වනේ විශේෂ කැබිනට් රැස්වීමක් අද (07දා) සවස පැවැත්වීමට නියමිතව තිබේ. ගෑස්, කිරිපිටි ඇතුළු භාණ්ඩ මිල සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. Facebook Twitter Google+ Recommended Articles