අද සවස 5 සිට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්


නව වසර උදාවීමත් සමග කොළඹට විශාල ජනතාවක් ඇතුළු වෙතැයි අපේක්ෂා කිරීම හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

 ඒ් අනුව අද පස්වරු 5.00 සිට මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

එම සැලැස්ම පහත පරිදි වෙයි.....



Recommended Articles