අද සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,419ක් By .. // 2021 ජුනි 16 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද තවත් කොරෝනා ආසාදිතයින් 788 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,419 ක්. Facebook Twitter Google+ Recommended Articles