අද සමස්ත ආසාදිතයින් ගණන 2,205ක් By .. // 2021 ජුනි 23 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (23) තවත් කොවිඩ් ආසාදිතයින් 820 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,205කි. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 246,091 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles