අද වැසි ස්වල්පයයි, වියළි කාලගුණයක් By .. // 2026 ජුලි 24 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍ර දේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් හරුණු විට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. Facebook Twitter Google+ Recommended Articles