බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු හා වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
මධ්‍යම කඳුකරහේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද හා වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට මන පැ.කි.මී. (50-60) කා පමණ තද සුළං ඇතිවිය හැකි බවද අද දිනය වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සදහන් වෙයි.

