අද දිනයේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතෙත් මුලතිව් හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක ප. ව 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවඒම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

