අද වාර්තා වු ආසාදිතයින් 17දෙනාගෙන් 15 දෙනෙක්ම ඩුබායි වල සිට පැමිණි පිරිසක්


අද (21) දිනයේ හමුවු නව කොරෝනා ආසාදිතයින් 17 දෙනාගෙන් 15 දෙනෙකුම ඩුබායිවල සිට පැමිණි පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මොවුන් 15දෙනාම ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිස් වෙයි.

වාර්තා වු අනෙක් දෙදෙනා නාවික හමුදා සමාජිකයින් වෙයි.



Recommended Articles