අද වහින හැටි මෙන්න


නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත් ඌව පළාතෙත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමාක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු හා උතුරු-මැද පළාත්වලත් හම්බන්හතාට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් දිවයිනේ සෙසු ප්‍ර දේශවල පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හ හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව් අද දිනය වෙනුවෙන් කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.



Recommended Articles