අද රෑට ඉන්ධන මිලහි සංශෝධනයක්


ඉන්ධන මිල සුත්‍රයට අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීම අනුව පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදුවිය යුතු වුවත් එය අද දිනයේ දී සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අවසන් වරට පසුගිය ජනවාරි මස 31 වන දා ඉන්ධන මිල ගණන් සංශෝධනය වු අතර ඔක්ට්‍රේන් 92 පෙට්‍රල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ ගියේය.



Recommended Articles