අද රෑ ඉන්ධන මිල වැඩිවෙන්නේ නෑ


අද (17දා) රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ යන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයිි.

සිය ට්විටර් ගිිණුමෙන් ඔහු මේ බව ප්‍රකාශ කරයි. ඉන්ධන මිල ඉහළ යන බවට පැතිර ගිය වාර්තා හේතුවෛන් දිවයින පුරා ඇතැම් ඉන්ධන අලෙවිසැල් තුළ පෝලිම් තත්ත්වයක් නිර්මාණය විය. 



Recommended Articles