අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඇඳිරි නිතිය පනවා තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයට රාත්‍රි 7.00 සිට හෙට අලුයම 6.00 දක්වාත්, වයඹ පළාතට අද සවස 6.00 සිට හෙට අලුයම 6.00 දක්වාත් ඇඳිරි නීතිය පනවා තිබේ.