අද රාත්‍රී 8 සිට සඳුදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය


අද (16) රාත්‍රී 8 සිට එළැඹෙන සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.‍

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා අද රාත්‍රී 8 ට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එළැඹෙන මැයි 18 සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වේ.

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල රාජකාරි කටයුතු මේ සතිය තුළ ක්‍රියාත්මක කෙරුණු ආකාරයෙන්ම එළැඹෙන මැයි 18 සඳුදා සිටද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 



Recommended Articles