අද රාත්‍රී 7.07ට අහස බලන්න By .. // 2021 ජුනි 11 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සෑම ප්‍ර දේශයකම සිටින පුද්ගලයන්ට අද රාත්‍රී 7.07ට දැක ගැනීමට අවස්ථාව තිබේ. ඒ අනුව අහස පැහැදිලි නම් රාත්‍රී 7.07ට තම පියවි ඇසට අඑය දැක ගැනීමට අවස්ථාව තිබේ. Facebook Twitter Google+ Recommended Articles