අද රාත්‍රි 10 සිට හෙට පෙරවරු 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය


කොළඹ , ගම්පහ යන දිස්ත්‍රක්ක වලට අද දිනයේ ඇඳිරි නීතිය ඉවත් කෙරුණු අතර ඊට සමගාමිව සෙසු දිස්ත්‍රික්ක වලටද ඉවත් කෙරුණු ඇඳිරි නීතිය අද රාත්‍රි 10 සිට හෙට පෙරවරු 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක  කෙරේ.

ඒ අනුව සෑම දිනකම රාත්‍රි 10 සිට පෙරවරු 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනු ඇත.

කොළඹ ගම්පහ ඇතුළුව සියලු දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය ඉවත් කිරිමත් ජනතාව තම දෛනික රාජකාරි වෙනුවෙන් දැඩි උනන්දුවෙන් ක්‍රියා කරන අයුරුද දක්නට ලැබුණි.



Recommended Articles