අද බස් ගාස්තු සංශෝධනයක්


පෞද්ගලික බස් රථ ගාස්තු සංශෝධනය අද (04දා) සිදුකිරීමට නියමිතව තිබේ. මේ අනුව අද මධ්‍යම රාත්‍රි යේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දැමීමට නියමිතය.

කෙසේ වෙතත් අධිවේගී බස් ගාස්තුවල සංශෝධනයක් සිදු නොවේ. බස් ගාස්තු අඩු කරන ආකාරය අද පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිතය. 



Recommended Articles