අද පළාත් 5කට වැසි


නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බ​ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles