අද පක්ෂ නායක රැස්වීමක්


කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතව තිබේ.

මෙම රැස්වීම සඳහා සියලු පක්ෂ නායකයින් දැනුවත්කර ඇති අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් ද ඊට සහභාගි වීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයට පැමිණීමට මේ හරහා අපේ්ක්ෂා කරයි.



Recommended Articles