අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 282ක්


 අද දිනයේදී පෑලියගොඩ, දිවුලපිටිිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදිතයන් 282ක් වාර්තා වී තිබේ.

ඒ අනුව එම පොකුරුවලින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 83498ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles