අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවෙයි - සමස්ත රෝගීන් 132


අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ.

පස්වරු 4.45ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ තොරතුරු අනුව සැකසහිත රෝගීන් 173ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල පසුවෙයි.

ලංකාවේ මරණ දෙකක් වාර්තා වී ඇති අතර සුවපත් වූ රෝගීන් සංඛ්‍යාව 16කි.



Recommended Articles