අද දිනයේ පළමු කොවිඩ් ආසාදිතයා හමුවෙයි


අද දිනයේදී පළමු කොවිඩ් 19 වයිසරය ආසාදනය වූ පළමු පුද්ගලයා වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 936ක් දක්වා වර්ධනය වී තිබේ.

 



Recommended Articles