අද දිනයේ දුම්රිය ගමන් වාර 130ක්


දුම්රියවල මගී තදබදය අවම කිරීම සඳහා අද  සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

අද දිනයේ දුම්රිය ගමන් වාර 130 ක් ධාවනයට සැලසුම් කර ඇති බව  දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කර සිටියේය.



Recommended Articles