අද දිනයේ කෝව්ඩ් ආසාධිතයන් 430ක්


කෝවිඩ් ආසාධිතයන් 430ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ (19) අලුත් අවුරුදු කෝවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 430ක් හමුවූ බවත් මේ අනුව සමස් කෝවිඩ් ආසාධිතයන් සංඛයාව 579,564 මෙරටින් හමුවී ඇතැයි එම නිවේදනයේ සඳහන්.



Recommended Articles