අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 9ක්


අද දිනයේදී මේ වනවිට (රාත්‍රී 11.07) වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන 9ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කටාර් සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 2යි -  නිරෝධායනයට ලක්වෙමින් සිටින

කුවේට් සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

ඉන්දියාවේ සිට පැමිණි 4යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

ලෙස මෙම රෝගීන් වාර්තා වී තිබේ.



Recommended Articles