අද දිනයේ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවෙයි


අද (11) දිනයේ සවස 6.10 පමණ විට මෙරටින් කිසිදු නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සුවය ලැබු මුළු රෝගින් ගණන 343ක් වන අතර මෙම රෝගය ආසාදනය වි රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගින් ගණන 511දෙනෙකි.

අද දිනය වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 863කි.

ඊයේ (10) දිනයේදි සිදු කරන ලද PCR  පරික්ෂණ ගණන 1282ක් වන අතර මෙදින හදුනාගත් රෝගින් ගණන 16කි.



Recommended Articles