අද දිනයේ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවෙයි


අද (8) දිනයේ සවස් වන තුරුත් කිසිදු කොරෝනා නව ආසාදිතයෙකු වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එ් අනුව මේ වන විට වාර්තා වන මුළු රෝගින් ගණන 824කි.

මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති මුළු සංඛ්‍යාව 240කි.

ඊයේ (7) දිනයේ සිදු කරන PCR  පරික්ෂණ ගණන 1553කි.



Recommended Articles