අද කොළඹට ජල කප්පාදුවක්


කොළඹ 01, සඳහා ජල සැපයුම අද (17) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

අද ප.ව. 08:00 සිට හෙට (18) පෙ.ව. 08:00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කර සිටියේය.



Recommended Articles