අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 8ක ජල කප්පාදුවක්


අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (7) පස්වරු 2 සිට පැය 8ක් කොළඹ 09,14 සහ නවගම්පුරට ජල සැපයුම අත්හිටුවන බවට ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කර සිටියි.

මීට අමතරව කොළඹ 15 අඩු පීඩනයකින් ජලය සැපයෙන බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කර සිටියි.



Recommended Articles