අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි


කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

අද රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.



Recommended Articles