අද කොවිඩ් ආසාදිතයන් 20 - පැල්මඩුල්ලෙන් හා කහතුඩුවෙන් කන්දකාඩු පොකුරේ ආශ්‍රිතයන්


අද දින මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් 20ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් ගණන 2724ක් දක්වා වර්ධනය වී තිබේ.

අද වාර්තා වූ රෝගීන් අතරින් 4ක් පමණක් කන්දකාඩු කොවිඩ් ආසාදිත පොකුරේ ආශ්‍රිතයන් වෙයි.

අද දිනයේ වාර්තා වන රෝගීන්ගේ විස්තර

සෞදි අරාබියේ සිට පැමිණි 9යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

කහතුඩුව පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ අශ්‍රිතයන් 3යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

පැල්මඩුල්ල පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ අශ්‍රිතයන් 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

කටාර් සිට පැමිණි 3යි - නිරෝධායනයට ලක් වෙමින් සිටින

ඉන්දියාවේ සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

එක්සත් එමීර් රාජ්‍යයේ සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

 



Recommended Articles