අද කොටස් වෙළඳපොළ වරුවයි


අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු මධ්‍යාහ්න 12.00ට නිමා කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

වෙසක් පෙහෝ දිනයට පසුදින සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් සිය කාර්ය මණ්ඩලයට අමතර වරුවක නිවාඩුවක් ලබාදිම වෙනුවෙන් මෙසේ කොටස් වෙළඳපොළ කටයුතු අද මධ්‍යාහ්න 12.00ට නිමා කරන බව කොටස් වෙළඳපෙළ පවසයි. 



Recommended Articles