අද එන නැවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.99 By .. // 2026 අප්රේ 17 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මැදපෙරදිග අර්බුදයෙන් අනතුරුව අද දිනයේදි ලංකාවට පැමිණිමට නියමිත බෙරතෙල් නැවේ බොරතෙල් බැරලයක් වෙනුවෙන් ගෙවූ මුදල ඇමෙරිකානු ඩොලර් 71.99ක් බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. Facebook Twitter Google+ Recommended Articles