අද ඇඳිරි නීතිය නෑ By .. // 2019 මැයි 16 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රටතුළ පවතින සාමකාමී වාතාවරණය පිළිබඳව අවධානය යොමුකරමින් අද දිනයෙදී පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකිරීමට පොලීසිය තීරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles