අතෙන් නෙරපු අටක් නැවත කැඳවයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා සිටින මන්ත්‍රීවරු අටදෙනෙක්  මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැනිදා කැඳවීමට තීරණය කර තිබේ.

ඒ එම පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන විසිනි.

මෙසේ කැඳවනු ලැබ සිටින්නේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ රංජිත් සියඹලාපිටිය යන මන්ත්‍රීවරු වෙති.



Recommended Articles