අතුරුලියේ රතන හිමිගේ සහාය ජනපතිට හා නව රජයට


පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් සිය සහාය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා වත්මන් භාරකාර රජයට ලබාදීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් උන්වහන්සේ තවමත් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරිමට තීරණය කර තිබේ.



Recommended Articles