අතුරුදන්වූවන්ගේ ළඟම ඥාතියා වෙනුවෙන් ගෙවන මුදල වැඩිි කරයි


අතුරුදන් වූවන්ගේ ළඟම ඥාතියා වෙනුවෙන් ගෙවන ලබන දීමනාව රුපියල් 100000 සිට රුපියල් ලක්ෂ දෙකක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යම් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට හානි පූර්ණ කාර්යාලය විසින් තහවුරු කර ගෙන ඇත්නම් දක්නට නොලැබීමේ සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවද ඉවත් කර තිබේ.

 



Recommended Articles