අතුරුදන් දැරියක් සොයා ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි


බණ්ඩාරගම, ගුංගමුව පදිංචිව සිටි අවුරුදු 15ක දැරිවියක් පසුගිය වසරේ දෙසැම්බර් 19 දින සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ මව විසින් පොලසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. දැරියගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත යොමුකරමින් පොලීසිය ඇය ගැන තොරතුරක් ඇත්නම් දන්වා සිටින්න යැයි ඉල්ලා සිටියි.



Recommended Articles