අතුරුදන් දැරියක් සොයා ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි


මීගමුව, ලියනගේමුල්ල සීදූව ප්රල දේශයේ අවුරුදු 17ක දැරියක් ජුනි මස 17 වැනි දින සිට අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.මේ සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් මීගමුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඇයව සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

අතුරුදන්ව ඇති දැරියගේ ඡායාරූපයක්ද පොලීසිය මහජනතාව වෙත නිකුත් කර ඇති අතර ඇය පිළිබඳව තොරතුරක් දන්නේ නම්,

මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක - 0718591630
මීගමුව පොලීසිය - 0312222227

 



Recommended Articles