අතුරු තහනම් නියෝගය වෙනස් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි


මහින්ද රාජපක්ෂ මහතාට සහ එම අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය වෙනස් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර තිබෙන අතර එය  ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

මෙම නඩුව නැවතත් එළැඹෙන වසරේ ජනවාරි මස 16,17 හා 18 යන දිනයන්හිදී විභාග කිරීමට නියමිතය.



Recommended Articles